ලෝකයේ සමස්ත කොවිඩ් මරණ ලක්ෂ 6 සීමාව පසුකර යයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 600,751ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (18දා) අලුයම වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූවන් 14,041,508ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

Recommended For You

About the Author: Editor