
එළඹෙන මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන ඡන්දදායායෙකු සදහා සැනිටයිසර් වෙනුවෙන් රුපඉය්ලක මුදලක් වැය වෙන බවද ඒ අනුව සැනිටයිසර් ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වැයවෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සෑම පුද්ගලයෙකුම සැනිටයිසර් භාවිතා කොට දෑත් පිරිසිදු කරගත යුතු අතර එක් පුද්ගලයෙකු වෙනුවෙන් මිලිලීටර 15ක සැනිටයිසර් වැයවෙනු ඇතැයි අනුමාන කර ඇති බවද ඔහු පවසයි.