
මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායිහී නැණවතී රෝහල වෙත ඇතුළත් කෙරේ.
අයිශ්වර්යා මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අභිෂේක් බච්චන් ද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ එම රෝහලේයි.
මේ අතර, බච්චන් පවුල හැරුණු කොට කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් පුරයේ සුපිරි නළු නිළියන් රැසක් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තාවේ.