චීනය අභිබවමින් ඇමරිකාව ලංකාවට ණයදෙයි

මේ වසරේ මුල් මාස හතර තුළ දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක් හිමිවී ඇත. එම කාලය තුල චීනය ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 68 යි දශම 4කි.
කොරෝනා වසංගතය හේතුවෙන් ව්‍යාපෘති රැසක් නතර වීම නිසා ඇමරිකාව පසුගිය කාලයේ ලබාදුන් ණය හා සැසදීමේදී එය ඩොලර් මිලියන 539 ට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් ද සිදුව ඇත.

කෙසේ නමුත් අයවැයට සහය වීම සඳහා ද ඩොලර් මිලියන 500ක මූල්‍යාධාරක් ලබාදීමටද චීන රජය එකගව ඇතැයිද පැවසේ.

Recommended For You

About the Author: Editor