
ඉරානයේ සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
ඉරානයේ, ශ්‍රී ලංකා තානාපති හෂීම් අෂජසඩීෂ් මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සමග මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සාර්ථකවී ඇත.
ඒ අනුව ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා නුදුරේදීම ආරම්භ කෙරෙනු ඇති.