හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු මෙන්ම පළාත් සභා මන්ත්රීවරයෙකු වන නිමල් ආර් පීරිස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජ්ය සේවා අවභාවිත කර තැපැල් දෙපාර්තමේන්තුවට වංචා කිරීම සම්බන්ධයෙන්.