මුහුණු ආවරණ නොපැළදීම හා දුරස්ථභාවය පවත්වා නොගන්නා අය අත්අඩංගුවට


මුහුණු ආවරණ නොපැළදීම හා දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 මීගමුව හා අවට ප්‍රදේශවලින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
සංචරණ නීති උල්ලංඝණ කළ පුද්ගලයින් 117 දෙනෙකු ඩ්‍රෝන මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Recommended For You

About the Author: Editor