මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජූලි 22

රුපියල් මිලියන 35,100 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජූලි 22 වනදා පැවැත්වෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 4,600 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 6000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 24,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.

Recommended For You

About the Author: Editor