විල්පත්තුවේදී වනජීවී නිලධාරීන්ට ප්‍රහාරයක්

මෙයට සුළු මොහොතකට කලින් විල්පත්තුව ප්‍රදේශයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ යැයි පවසන බීමත් පිරිසක් වනජීවී නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කර ඇත. ප්‍රහාරය හේතුවෙන් වනජීවී නිලධාරීන් තුන්දෙනකු තුවාල ලබා ඇත.

Recommended For You

About the Author: Editor