මැකෝ කාර්යාලයේ කොවිඩ් මධ්‍යස්ථානයක්

මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය තුල කොවිඞ් මධ්‍යස්ථානයක් හෙට සිට ආරම්භ කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කලේය.

මෙම මධ්‍යස්ථානය සදහා සෞඛ්‍ය අංශ නිලධාරින්, වෛද්‍යවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, මෙන්ම මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේය.

Recommended For You

About the Author: Editor