දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීම මූලික තේමාව කරගත් දෙමළ සන්ධානයේ මහ මැතිවරණය සදහාවු ප්‍රතිපත්ති ප්‍රකාශය යාපනයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී එළි දැක්විණ.
ඉලන්කෙයි තමිල් අරිසකච්චු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණ