ගම්පහ රෝහලට නව දැඩි සත්කාර ඒකක 4 ක්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ මහ රෝහලේ නව දැඩි සත්කාර ඒකක 4 ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, එම දැඩි සත්කාර ඒකක කඩිනමින් විවෘත කරන බවයි.

Recommended For You

About the Author: Editor