
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහාමර්ග යටවීම නිසා කොළඹ නගර සීමවාට ඇතුළුවීමට හා පිටවීමට අධික තදබදයක් හටගෙන ඇති බව රථවාහන පොලීසිය ප්රකාශ කරයි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් කිරුළපන බේස්ලයින් හන්දිය ජලයෙන් යටවීම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කලේය. එම හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී