පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත් කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.