අද (20) අලුයම සිට පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ගාල්ල – නරාවල – පෝද්දල ප්‍රධාන මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත.