
මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වන දා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අද (20) කොළඹ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තු වේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, රංජිත් චන්ද්‍රසේකර මහතා මේ බව පැවසීය.