රාජිත සේනාරත්න, පාඨලී චම්පික, ශානි අබේසේකර හා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරුන්ට ලබන 28 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.