පාඨලී චම්පික, සුදත් අස්මඩල හා රියැදුරු දිලුම් කුමාරට සිතාසි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සුදත් අස්මඩල හා රියැදුරු දිලුම් කුමාරට සිතාසි නිකුත් කර තිබේ.ඒ, ලබන මස 20 වැනි දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමිනි.

ඔවුන්ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇත්තේ, රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙනි.

Recommended For You

About the Author: Editor