
පස් කන්දක් කඩා වැටී පැය 8 කට අධික කාලයක් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව- පින්නදූව කොටස ගමනා ගමනය සදහා මීට සුළු මොහොතකට පෙර විවෘත කල බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි.
මේ හේතුවෙන් මාතර සිට කොළඹ කරා පැමිණෙන වාහන ඉමදූව පිවිසුමෙන් පිටත් කර හැරීමට කටයුතු කෙරිණි.