
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් කුණ්ඩලීනී ශක්තියෙන් ආශිර්වාද කොට සුව කිරීම සදහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට භාරදී ඇත. ඔහු එහි සේවා කටයුත අද දිනයේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.
ඊයේ මිරිහාන පිහිටි වෛද්‍යවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුව කන්දකඩු මධ්‍යස්ථානය ඒ මහතා වෙත භාරදීමට පියවර ගැණිනි.