දේශපාලඥයන් 04කට නිරෝධායන වන්නැයි දන්වයි.තිදෙනෙක්නො එය නොතකා ඡන්ද වැඩ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත වූ උපදේශකයෙකු සහභාගි වූ රාජාංගනය අවමංගල උත්සවය සඳහා දේශපාලනඥයන් සිව් දෙනෙකු සහභාගි වී තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ඔවුන් සියලුදෙනාට නිරෝධායන වන ලෙස දැනුම්දී තිබේ දී ඊට අනුගත වී නිරෝධනයට ලක් වූයේ එක් පුද්ගලයෙක් පමණක් බවයි.

ඉතුරු තුන්දෙනාම නිරෝධායනය මඟහරිමින් දේශපාලන කටයුතුවල යෙදුණු බවත් ඔහු පැවසීය.

මැතිවරණයට අදාලව ගැසට් කරන ලද කොරෝනා නිරෝධායන පනතට ඇති රෙගුලාසි වලින් තමනට බලතල ලබා නොදෙන්නේ එවන් සිදුවීම් සඳහා මැදිහත්වීමට බලතල ලැබෙන නිසා ඔහු සඳහන් කළේය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂඛවරුන්ට අවශ්‍ය නීතිමය බලතල ලබාදෙන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනය පවත්වන දුරටත් පවත්වන බව ඔහු පැවසීය.

Recommended For You

About the Author: Editor