විදෙස්ගත තවත් පිරිසක් දිවයිනට…

අද අලුයම විදෙස්ගත ලාංකිකයින් 693 දෙනෙකු දිවයිනට පැමිණි බව වාර්තා වේ.

එම පිරිස අතර ඕමානයේ සිට 290 ක් ද ඊශ්‍රායලයේ සිට පුද්ගලයින් 119 දෙනෙකු සහ දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 95 දෙනෙකු ද් අනෙක් පුද්ගලයින් ඩුබායි, කටාර්, නෙදර්ලන්තය, මාලදිවයින, තුර්කිය සහ පකිස්තානය යන රටවලින් ද පැමිණ තිබේ.

Recommended For You

About the Author: Jayani