
ජූලි මස 23 සහ 24 වන දින පවත්වන දැල්පන්දු පුහුණුකරුවන් සඳහා වන අන්තර් දැල්පන්දු පුහුණු පාඨමාලාව සඳහා පළමුවරට ජාතික ක්‍රීඩා විද්‍යායතනය සහය දැක්වීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ.
පාසල් දැල්පන්දු පුහුණු කරුවන්ගේ සිට ජාතික දැල්පන්දු සම්මේලනයට අයත් සෑම සංගමයකම සහ සංවර්ධන සංචිතවල පුහුණුකරුවන්ගේ දැණුම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් පවත්වන මෙම පුහුණුකරුවන් සඳහා පවත්වන මෙම පාඨමාලාවට මුල් අදියර සමත් පුහුණුකරුවන්ට සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇත.
පාඨමාලාව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
