මෙරට හමුදා සාමාජිකයින් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන්, ඔහුව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය නඩු විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කර තිබෙනවා.