මේ මස 24 සහ 25 ත් තැපැල් ඡන්දය දාන්න හැකියි

ලබාදී තිබූ දිනහී තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයින් සදහා ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි මේ මස 24 දින පෙ.ව 8.30සිට ප.ව 4.00 දක්වාද 25 දින පෙ.ව 8.30 සිට ප.ව 2.00 දක්වාද කාලයක් ඡන්ද සලකුණු කිරිමට ලබා දි තිබේ.

මෙතෙක් ඡන්ද සලකුණු කිරිමට නෙහැකිවු ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි මෙම පහසුකම් සලසා ගත හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor