
නයිජීරියාවේ බෝර්නෝ පළාතේ අස්කිරා නම් ක්‍රිස්තියානි නගරයට පහර දුන් බව ISIS සංවිධානය පවසනවා.
ඔවුන් එහිදී නගරයේ දේවස්ථානයක් ද විනාශ කළේ යයි වාර්තා වුණා.
මේ අතර නයිජීරියානු හමුදා ආරංචිමාර්ග පවසන්නේ ඔවුන් මෙම ප්‍රහාරයට පිළිතුරු දෙමින් ISIS ත්‍රස්තයින් පිරිසක් ඝාතනය කළ බවයි.