ජපාන මුහුදේ භූ කම්පනයක්

ජපානයේ ෆුකුෂිමා පළාතට එපිට මුහුදේ මැග්නිටියුඩ් 7.1 ක භූ කම්පනයක් සිදු වුණා.

මෙහි අපිකේන්ද්‍රය මුහුදු මට්ටමෙන් කිලෝමීටර් 60 ක් පමණ ගැඹුරේ වූ බවයි වාර්තා වූයේ.

කෙසේ වෙතත් ඉන් සුනාමි අවදානමක් නැති බවයි දැනුම් දෙනු ලැබුණේ.

කියෝදෝ පුවත් සේවය පැවසූ පරිදි ප්‍රධාන කම්පනය සිදුවීමෙන් පසුව, තවත් පසු කම්පන දොළහක් පමණ සිදුවී තිබුණා.

Recommended For You

About the Author: Chamara