
ලබන මාර්තු මස 05වනදා පෙරවරු 10.00ට නගර සභා රැස්වීම් ශාලාවේදී තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් එච්. එම්. යූ. බී හේරත් මහතාගේ අත්සනින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද නිකුත්කර තිබේ.