
නව සමෘද්ධිලාභීන් බඳවා ගැනීමේ දී දේශපාලනයෙන් තොර විනිවිධභාවයෙන් යුතු වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .ඒ සඳහා වන චක්‍රලේඛය ඉකුත් 11වනදා නිකුත්කර ඇත.
විවිධ හේතුන් මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ඉවත්ව යන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වෙනුවට සුදුසුකම්ලත් නව පවුල් ප්‍රතිලාභීන් ලෙස එක්කර ගැනීම මෙම නව ක්‍රමවේදය යටතේ සිදු කෙරේ.
නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා පත්කර ගනු ලබන ක්‍රමවේදය පහතින් ….

