
පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් අකුරැස්ස , කනංකේ , ගල්ලල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ ඉඩමේ හිමිකරු ද වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඔවුන් අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.