වසර දෙකක සිට ගම්මිරිස් මිල පවතින්නේ පහළ අගයක බැවින් වගාකරුවන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
ඔවුන වැඩිදුරටත් සදහන් කරන්නේ නිසි මිලක් නොලැබීමෙන් ගම්මිරිස් අස්වැන්න නෙළීම සඳහා ශ්‍රමිකයින් සොයා ගැනීමට ද අපහසු වී ඇති බවයි.