හිටපු කථානායකවරයා අභාවප්‍රාප්ත වේ…

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 81වැනි වියේ පසු විය.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඒ මහතා මිය ගිය බව ඥාතීන් සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani