ගිනි රාජ්‍යයේ ඉබෝලා වසංගතයක්

ගිනි රාජ්‍යය එහි ගිණිකොණදිග ප්‍රදේශයක් වන Nzerekore හි ඉබෝලා වසංගත තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

ඉබෝලා හේතුවෙන් ප්‍රදේශයේ මරණ හතරක් වාර්තා වීම එයට හේතුවයි.

එම රෝගය හේතුවෙන් එරටින් මරණ වාර්තා වන්නේ 2016 න් පසුව පළමු වරටයි.

Recommended For You

About the Author: Chamara