හූති කැරලිකරුවෝ සෞදි ගුවන් තොටුපලට දිගටම පහර දෙති

යේමනයේ අන්සරල්ලාහ් හෙවත් හූති ව්‍යාපාරය පසුගිය දින කිහිපය තුළ සිව් වන වරටත් සෞදි අරාබියේ අබ්හා ගුවන් තොටුපලට පහර දුන් බව පවසනවා.

ඔවුන් සඳහන් කළේ අද ප්‍රහාරය සඳහා ඔවුන් සමාද්-3 සහ කාසෙෆ්-2 යන ඩ්‍රෝන භාවිතා කරන ලද බවයි.

සමාද්-3 හි පරාසය කිලෝමීටර් 1500 ක් පමණ වන අතර කාසෙෆ්-2 හි පරාසය කිලෝමීටර් 150 ක් වන බවයි හූති කැරලිකරුවන් පවසන්නේ.

Recommended For You

About the Author: Chamara