හජ් සැමරීම අගෝස්තු 01 වනදා

ඊයේ හජ් මාසයේ නව සඳ නොදැකීම නිසා, දුල් කහ්දා මාසය 30 ලෙස සම්පූර්ණ කර, අගෝස්තු 01 වනදා, දුල් හජ් මස 10වැනි දා හජ් උත්සවය සැමරීමට තීරණය කළ බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor