පුරා විද්‍යා ඩෝසර්කරණයට එරෙහි ලිප්ටන්හී උද්ඝෝෂණයක්

කුරුණෑගල දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය විනාශ කිරීමට විරෝධය පළකරමින් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් පැවැත්විණ.

සමගි ජන බලවේගය සහ පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර, මෙම රජ සභා මණ්ඩපය විනාශ කිරීමට මුල් වූ පුද්ගලයින්ට නිතිය ක්‍රියාත්මක කරන මෙන් උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේය.

Recommended For You

About the Author: Editor