දුම්රිය රියදුරන් සංකේත වැඩවර්ජනයක අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට…

අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සංකේත දුම්රිය වර්ජනයක නිරතවීමට තීරනයකර තිබෙන බව වාර්තා වේ.

ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරනය කරගැනීම මෙහි අරමුණ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

Recommended For You

About the Author: Jayani