පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් කාදිනල් හිමියන් දේශපාලනඥයන් හමුනොවන බවට තීරණයක්…

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය නිකුත් කරමින්, පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බව කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් මාර්තු මස 02 දිනට යෙදී තිබූ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් හා අගරදගුරු හිමිපාණන් අතර හමුවද කල්දමා ඇති බව අගරදගුරු ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani