භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය …

ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අයෝජන කළමනාකරණ කමිටුව නමින් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බව වාර්තා වේ.

ඒ ජාත්‍යන්තර ආයෝජකයින්ට දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඔවුන්ගේ උනන්දුව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුවීම හේතුවෙනි.

Recommended For You

About the Author: Jayani