
ප්රකට ගායිකා නිකී මිනාජ් සිය පළමු දරුවා ලැබීමට සූදානම් වනවා.මීට දින දෙකකට පෙර ඇය මුලින්ම ඒ බව ප්රකාශ කළේ තමන්ගේ ඉන්ස්ටග්රෑම් පිටුවේ ඡායාරූපයක් පළ කරමින්.
ඉන් පෙරද ඇය පළකළ ඇතැම් ඡායාරූප හේතුවෙන් ඇය ගර්භනීව සිටින්නේ යයි කතා පැතිරුණා. එම ඡායාරූපවල ඇය සිය උදරය පැහැදිලිව නොපෙනෙන සේ පෙනී සිටීම ඊට හේතු වුණා.නිකී මිනාජ් වඩාත් ප්රසිද්ධියට පත් වූයේ “ඇනකොන්ඩා” නම් ගීය නිසයි.