නිරෝධායන මධ්‍යස්ථානවල අයට ඡන්දය ජූලි 31

නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින ඡන්දදායකයින්ට ජූලි 31 වන දා ඡන්දය ලබාදීමට අවස්ථාව සළසා දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව එදිනට තමන්ට අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල සිටම ඡන්දය ලබාදීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව ඒ මහතා පවසයි.

Recommended For You

About the Author: Editor