අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට එන්නත ලබා ගැනීම පිලිබද නිවේදනයක්…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කිරමින් කොළඹ නගර සිමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් සඳහා COVID 19 එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රීයව නොමිලේ වෙන්කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සදහන් කරයි.

මේ සඳහා කොළඹ මහා නගර සභා වෙබ් අඩවියෙන් (www.colombo.mc.gov.lk ) හෝ e channelling.com වෙබ් අඩවියෙන් හෝ e channelling ජංගම යෙදවුම මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන් කරවා ගත යුතු බව නිවේදනයේ වැඩිදුඅරටත් සදහන් වේ.

Recommended For You

About the Author: Jayani