කිතුල් රා පෙරීම වරදක් නොවේ – පොලිස්පති

මින් ඉදිරියට කිතුල් රා පෙරීම අධිකරණයට ඉදිරිපත් කළ යුතු වරදක් නොවන බව වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ අතර සුරාබදු වැටලීම් හේතුවෙන් ඇණහිට ඇති කිතුල් කර්මාන්තය යළි පණ ගැන්වීමට පසුබිම් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

ගාල්ල නෙළුව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළි අතරතුර ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

Recommended For You

About the Author: Editor