කෘත්‍රිම මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 3150ක් අත්අඩංගුවට

කෘත්‍රිමව සකස් කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 3150 ක් සමඟ පුද්ගලයෙක් කොල්ලුපිටිය බගතලේ ප්‍රදේශයේ දී අද (23) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත කොල්ලුපිටිය නවාතැන්පලක දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇතඅත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වූ කෝකිල පාර,වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකිසැකකරු අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමට නියමිතව ඇතසිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කරනු ලබයි 

Recommended For You

About the Author: Editor