
බස්නාහිර,දකුණ,මධ්‍යම හා සබරගමුව පළාත් වල අද දිනයේ ගිගුරුම් සහිත වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි
පුත්තලම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මීටර 2ත් 2.5 මුහුදු රළ ඉහල යාමේ හැකියාවක් පවතින අතර මෙම මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ ප්‍රවණතාවයක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.