මැතිවරණෙන් පසු රැකියා ලක්ෂයක් – මහින්ද

අඩු ආදායම් ලාභී පවුවල සාමාජිකයින් සදහා රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන මැතිවරණය අවසන්වූ වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රැකියා ලක්ෂයේ වැඩ සටහන හා උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නැවතූයේ මැතිවරණ කොමිසමේ සභපතිවරයාගේ නියෝගයකට අනුව යැයි සදහන් කල අග්‍රාමත්‍යවරයා මැතිවරණයෙන් පසු එය ප්‍රමුඛ කාර්යයක් සේ සලකා නැවත ආරම්භ කරන බවද පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස ප්‍රකාශ කලේ කන්තලේ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිණි.

Recommended For You

About the Author: Editor