මුඛ ආව­රණ මෝස්තර නිර්මාණ ක්ෂේත්‍ර­ය­ටත්

කොරෝනා වසං­ග­තය නිසා මුඛ ආව­රණ අත්‍ය­වශ්‍ය දෙයක් වී ඇති අව­ස්ථා­වක එය මෝස්තර නිර්මාණ ක්ෂේත්‍ර­යේද අව­ධා­න­යට ලක් වී තිබේ. දැන් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ වැද­ගත්ම භාණ්ඩ­යක් වී ඇති මුඛ ආව­රණ රනින් ද නිෂ්පා­ද­නය කරන අතර මෙවර අපට වාර්තා වන්නේ දිය­මන්ති යොදා­ගෙන ඉතා ඉහළ වටි­නා­ක­මක් ඇති මුඛ ආව­රණ නිෂ්පා­ද­නය කිරී­මක් ගැනය.

බට­හිර ඉන්දීය ප්‍රාන්ත­යක් වන ගුජ­රා­ටයේ මැණික් අල්ලා නිෂ්පා­ද­නය කරන ලද මුඛ ආව­රණ මිලදී ගැනී­මට පාරි­භෝ­ගි­ක­යන් සොයා ගැනීම අප­හසු නැත. මේවායේ වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් 2,000 සිට ඉහ­ළට පව­තින බව වාර්තා වේ.

Recommended For You

About the Author: Editor