IDH රෝහලෙන් පැන ගිය රෝගියා සොයා STF මෙහෙයුම්

කොළඹ අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය රෝගියා සොයා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම මෙහෙයුම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 100ක් පමණ එක්ව ඇති අතර ඔවුන් රෝහල අවට ප්‍ර දේශය පූර්ණ පරීක්ෂාවකට ලකිකිරීමට කටයුතු කරමින් සිටියි.

Recommended For You

About the Author: Editor