මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර සොයා ගෙන තිබේ.