රොෂාන් අබේසුන්දර නව අසියානු වාර්තාවක් පිහිටුවයි.

පෝක් සමුද්‍ර සන්ධිය හරහා තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩියට පිහිනා ගොස් යළි මෙරටට පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර නව ආසියානු වාර්තාවක් පිහිටුවා තිබෙන බව වාර්තා වේ.

ඔහු පිහිනා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3ක් වන අතර ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 28යි විනාඩි 19යි තත්පර 43කි

Recommended For You

About the Author: Jayani